2 රාජාවලිය 21:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු තම පුත්‍රයාව ගින්නෙන් දවා පූජාවක් ලෙස ඔප්පු කළේය.+ ඔහු මන්ත්‍ර ගුරුකම්වල+ යෙදුණු අතර නිමිති බැලීමටද පටන්ගත්තේය. ඔහු මායාකාරයන්ව+ සහ ශාස්ත්‍ර කියන්නන්ව+ පත් කළේය. ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් බොහොමයක් කර දෙවිව උදහස් කළේය.
6 ඔහු තම පුත්‍රයාව ගින්නෙන් දවා පූජාවක් ලෙස ඔප්පු කළේය.+ ඔහු මන්ත්‍ර ගුරුකම්වල+ යෙදුණු අතර නිමිති බැලීමටද පටන්ගත්තේය. ඔහු මායාකාරයන්ව+ සහ ශාස්ත්‍ර කියන්නන්ව+ පත් කළේය. ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් බොහොමයක් කර දෙවිව උදහස් කළේය.