ලෙවී කතාව 20:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “‘මන්තර ගුරුකම් කරන නැත්නම් ශාස්ත්‍ර කියන පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ ඔබ අතරේ සිටියොත්+ ඔවුන්ව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔවුන්ට ගල් ගසා මැරිය යුතුයි. ඔවුන්ගේ මරණයට වග කිව යුත්තේ ඔවුන්මය.’”+
27 “‘මන්තර ගුරුකම් කරන නැත්නම් ශාස්ත්‍ර කියන පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ ඔබ අතරේ සිටියොත්+ ඔවුන්ව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔවුන්ට ගල් ගසා මැරිය යුතුයි. ඔවුන්ගේ මරණයට වග කිව යුත්තේ ඔවුන්මය.’”+