එස්රා 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “පර්සියාවේ රජු වූ සයිරස් මෙසේ දැනුම් දී ඇත.+ ‘ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවි+ මේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.+ යූදා දේශයෙහි පිහිටා තිබෙන යෙරුසලමෙහි ඔහුට ගෘහයක් ගොඩනැඟීමේ+ කාර්යයද ඔහු මට පවරා ඇත.
2 “පර්සියාවේ රජු වූ සයිරස් මෙසේ දැනුම් දී ඇත.+ ‘ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවි+ මේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.+ යූදා දේශයෙහි පිහිටා තිබෙන යෙරුසලමෙහි ඔහුට ගෘහයක් ගොඩනැඟීමේ+ කාර්යයද ඔහු මට පවරා ඇත.