ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 8:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “දෙවි සැබවින්ම මේ පොළොවේ වාසය කරන්නේද?+ ඔබට වාසය කිරීමට මුළු මහත් විශ්වයම+ ප්‍රමාණවත් නැත.+ එසේනම් මා ගොඩනැඟූ මේ ගෘහය+ ඔබට ප්‍රමාණවත් වේද?

  • 1 රාජාවලිය 8:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ඔබේ ස්ථිර වාසස්ථානය වන ස්වර්ගයේ සිට+ ඔහුට සවන් දී ඔබෙන් ඉල්ලන සියල්ල ඉටු කර දෙන මෙන් ඉල්ලමි.+ එවිට පොළොවේ සියලු වැසියන් ඔබේ නාමය දැනගෙන,+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් මෙන් ඔවුහුද ඔබ කෙරෙහි ගරුබිය ඇතුව ජීවත් වනු ඇත. එමෙන්ම මා ගොඩනැඟූ මේ ගෘහයෙන් ඔබේ නාමය ගෞරවයට පත් කරන බවද ඔවුහු දැනගනු ඇත.+

  • ගීතාවලිය 96:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය.+

      නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+

  • යෙසායා 37:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි+ හා ස්වර්ගයේ සේනාවල අධිපති ඔබයි. කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත් පොළොවත් නිර්මාණය කළේ ඔබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න