2 සාමුවෙල් 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ මිය ගොස්+ ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ+ පසු ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි.+ 1 ලේකම් 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “මගේ සේවකයා වන දාවිත්ට යෙහෝවා දෙවි වන මා මෙසේ පැවසූ බව කියන්න. ‘මට වාසය කිරීමට ගෘහයක් ගොඩනඟන්නේ ඔබ නොවෙයි.+
12 ඔබ මිය ගොස්+ ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ+ පසු ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි.+
4 “මගේ සේවකයා වන දාවිත්ට යෙහෝවා දෙවි වන මා මෙසේ පැවසූ බව කියන්න. ‘මට වාසය කිරීමට ගෘහයක් ගොඩනඟන්නේ ඔබ නොවෙයි.+