1 රාජාවලිය 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 දාවිත්ගේ නුවරේ+ පදිංචි වී සිටි පාරාවෝගේ දියණිය,+ සලමොන් රජු ඇය වෙනුවෙන් සෑදූ මාලිගාවට ගොස් පදිංචි වූවාය. සලමොන් රජ නුවරේ සීමාවල*+ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේ ඉන්පසුවය.
24 දාවිත්ගේ නුවරේ+ පදිංචි වී සිටි පාරාවෝගේ දියණිය,+ සලමොන් රජු ඇය වෙනුවෙන් සෑදූ මාලිගාවට ගොස් පදිංචි වූවාය. සලමොන් රජ නුවරේ සීමාවල*+ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේ ඉන්පසුවය.