නික්මයාම 29:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “ඔබ මේ දේවල් පූජාසනය මත ඔප්පු කළ යුතුයි. අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකුව දිනපතා ඔප්පු කරන්න.+ ගණන් කතාව 28:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “ඔබ ඔවුන්ට මේ දේත් කියන්න. ‘යෙහෝවා දෙවි වන මට ගින්නෙන් දවා ඔප්පු කළ යුතු පූජා මේවායි. දිනපතාම අවුරුද්දක් වයසැති නිකැළැල් බැටළු පැටවුන් දෙදෙනෙකු දවන පූජාවක් ලෙස ඔප්පු කළ යුතුයි.+
38 “ඔබ මේ දේවල් පූජාසනය මත ඔප්පු කළ යුතුයි. අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකුව දිනපතා ඔප්පු කරන්න.+
3 “ඔබ ඔවුන්ට මේ දේත් කියන්න. ‘යෙහෝවා දෙවි වන මට ගින්නෙන් දවා ඔප්පු කළ යුතු පූජා මේවායි. දිනපතාම අවුරුද්දක් වයසැති නිකැළැල් බැටළු පැටවුන් දෙදෙනෙකු දවන පූජාවක් ලෙස ඔප්පු කළ යුතුයි.+