1 රාජාවලිය 12:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔබේ පියා අප පිට දරාගන්න බැරි බරක්* පැටෙව්වා. දැන් ඔබ අපිට කරුණාවන්තව සලකමින් අපේ බර සැහැල්ලු කරන්න.+ අපට පවරා තිබෙන වැඩ කොටස අඩු කරන්න+ කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ එසේ කළොත් අපි ඔබට සැමදාටම සේවය කරන්න පොරොන්දු වෙනවා.”+
4 “ඔබේ පියා අප පිට දරාගන්න බැරි බරක්* පැටෙව්වා. දැන් ඔබ අපිට කරුණාවන්තව සලකමින් අපේ බර සැහැල්ලු කරන්න.+ අපට පවරා තිබෙන වැඩ කොටස අඩු කරන්න+ කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ එසේ කළොත් අපි ඔබට සැමදාටම සේවය කරන්න පොරොන්දු වෙනවා.”+