1 රාජාවලිය 14:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු වස්තු හා රජමාලිගාවේ තිබුණු වස්තු+ ඇතුළු සියලු දේ පැහැරගත්තේය.+ සලමොන් රජු සෑදූ රන් පලිස් සියල්ලද ඔහු ගෙන ගියේය.+ 2 රාජාවලිය 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉන්පසු ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ+ සහ රජමාලිගාවේ භාණ්ඩාගාරයේ තිබූ සියලු රන් හා රිදී භාණ්ඩද එහි සිටි මිනිසුන්වද පැහැරගෙන නැවත සමාරිය බලා පිටත්ව ගියේය.
26 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු වස්තු හා රජමාලිගාවේ තිබුණු වස්තු+ ඇතුළු සියලු දේ පැහැරගත්තේය.+ සලමොන් රජු සෑදූ රන් පලිස් සියල්ලද ඔහු ගෙන ගියේය.+
14 ඉන්පසු ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ+ සහ රජමාලිගාවේ භාණ්ඩාගාරයේ තිබූ සියලු රන් හා රිදී භාණ්ඩද එහි සිටි මිනිසුන්වද පැහැරගෙන නැවත සමාරිය බලා පිටත්ව ගියේය.