2 ලේකම් 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊජිප්තුවේ රජු වූ ෂීෂක්+ යෙරුසලම ආක්‍රමණය කර, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ වස්තු+ හා රජමාලිගාවේ තිබූ වස්තු+ ඇතුළු සියලු දේ පැහැරගෙන ගියේය. සලමොන් රජ සෑදූ රන් පලිස් සියල්ලද ඔහු ගෙන ගියේය.+ ගීතාවලිය 39:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මිනිසා වෙනස් වන සෙවණැල්ලක් මෙනි.+ඔවුහු නිකරුණේ කලබලෙන් ක්‍රියා කරති.+තමන් රැස් කරන දේවල් කාට උරුම වෙයිද කියාත් ඔවුහු නොදනිති.+
9 ඊජිප්තුවේ රජු වූ ෂීෂක්+ යෙරුසලම ආක්‍රමණය කර, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ වස්තු+ හා රජමාලිගාවේ තිබූ වස්තු+ ඇතුළු සියලු දේ පැහැරගෙන ගියේය. සලමොන් රජ සෑදූ රන් පලිස් සියල්ලද ඔහු ගෙන ගියේය.+
6 මිනිසා වෙනස් වන සෙවණැල්ලක් මෙනි.+ඔවුහු නිකරුණේ කලබලෙන් ක්‍රියා කරති.+තමන් රැස් කරන දේවල් කාට උරුම වෙයිද කියාත් ඔවුහු නොදනිති.+