ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා දෙවි ගිඩියොන්ට මෙසේ කීවේය. “මා ඔබේ ජනතාවට නිදහස ලබා දෙන්නේ වතුර අතට ගෙන බිවූ මේ තුන්සියදෙනා මාර්ගයෙනි. මම ඔවුන් ලවා මිදියන්වරුන්ව ඔබේ අතට හසු කර දෙන්නෙමි.+ ඒ නිසා අනික් අයට ඔවුන්ගේ නිවෙස්වලට යෑමට ඉඩ දෙන්න.”

  • 1 සාමුවෙල් 14:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එබැවින් යොනාතාන් ඔහුගේ ආයුධ රැගෙන ගිය සේවකයාට මෙසේ කීවේය. “අපි දෙන්නා අර අචර්මච්ඡේදිතයන්ගේ+ මුරපොළ ළඟට යමු. යෙහෝවා දෙවිට අවශ්‍ය නම් දෙතුන්දෙනෙක් මාර්ගයෙන් වුණත් ගැලවීම ලබා දෙන්න පුළුවන්. විශාල හමුදාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි අපිට උදව් කරන්න ඉඩ තියෙනවා.”+

  • ආමොස් 5:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඕනෑම බලවන්තයෙකු පිටට හදිසි විනාශයක් ගෙනෙන්න ඔහුට පුළුවන. බලකොටු සුනුවිසුනු කර දමන්නත් ඔහුට පුළුවන.

  • 1 කොරින්ති 1:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඒ වෙනුවට දෙවි තෝරාගත්තේ මේ ලෝකයේ මිනිසුන් මෝඩයන් ලෙස සලකන අයවය.+ එසේ කළේ ප්‍රඥාවන්තයන්ව ලැජ්ජාවට පත් කිරීම සඳහාය. එසේම දෙවි මේ ලෝකයේ මිනිසුන් දුර්වලයි කියා සලකන අයව තෝරාගත්තේ බලවත් අයව ලැජ්ජාවට පත් කිරීම සඳහාය.+

  • 2 කොරින්ති 12:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් ඔහු මට පැවසුවේ මෙයයි. “මා ඔබට මේ වන තුරු පෙන්වා ඇති මහත් කරුණාව ඔබට ප්‍රමාණවත්ය.+ මන්ද ඔබේ දුර්වලකම තුළින් මගේ බලය සම්පූර්ණයෙන්ම දැකගත හැකිය.”+ එහෙයින් මම ඉතා සතුටින් මගේ දුර්වලකම් ගැන ආඩම්බරයෙන් කතා කරන්නෙමි.+ මන්ද කූඩාරමකින් ආරක්ෂාවක් ලැබෙනවා හා සමානව ක්‍රිස්තුස් තුළින් ලැබෙන බලයෙන් මට ආරක්ෂාවක් ලැබේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න