ලෙවී කතාව 16:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “මෙය ඔබේ පරම්පරාවල බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු පනතකි.+ එනම්, හත්වන මාසයේ දහවනදා+ ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ කිසි වැඩක් නොකර සිටිය යුතුයි.+ දේශයේ වැසියෙකු හෝ වේවා ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකු හෝ වේවා එසේ කළ යුතුයි. 1 රාජාවලිය 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඊශ්‍රායෙල්හි සිටි ඒ සියලු පුරුෂයෝ හත්වන මාසය+ වන ඒතානිම් මාසයේදී සලමොන් රජු ළඟට පැමිණියෝය. ඔවුන් එසේ රැස් වූයේ ඒතානිම් මාසයේ උත්සවය පවත්වන කාලයේදීය.+ නෙහෙමියා 8:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි මෝසෙස්+ මාර්ගයෙන් දුන් නීතිය සඳහන් ලියවිල්ල පරීක්ෂා කර බැලූ විට, හත්වන මාසයේ+ පවත්වන උත්සවයේදී සියලුම ඊශ්‍රායෙල්වරුන් පැල්වල+ වාසය කළ යුතු බව ඔවුහු වටහාගත්තෝය.
29 “මෙය ඔබේ පරම්පරාවල බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු පනතකි.+ එනම්, හත්වන මාසයේ දහවනදා+ ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ කිසි වැඩක් නොකර සිටිය යුතුයි.+ දේශයේ වැසියෙකු හෝ වේවා ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකු හෝ වේවා එසේ කළ යුතුයි.
2 ඊශ්‍රායෙල්හි සිටි ඒ සියලු පුරුෂයෝ හත්වන මාසය+ වන ඒතානිම් මාසයේදී සලමොන් රජු ළඟට පැමිණියෝය. ඔවුන් එසේ රැස් වූයේ ඒතානිම් මාසයේ උත්සවය පවත්වන කාලයේදීය.+
14 යෙහෝවා දෙවි මෝසෙස්+ මාර්ගයෙන් දුන් නීතිය සඳහන් ලියවිල්ල පරීක්ෂා කර බැලූ විට, හත්වන මාසයේ+ පවත්වන උත්සවයේදී සියලුම ඊශ්‍රායෙල්වරුන් පැල්වල+ වාසය කළ යුතු බව ඔවුහු වටහාගත්තෝය.