ලෙවී කතාව 23:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “හත්වන මාසයේ දහවනදා සමඟි වීමේ දවසය.*+ එදින ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ යෙහෝවා දෙවි වන මට ගින්නෙන් දවන ලද පූජාවක් ඔප්පු කරන්න.+ ඔබ ශුද්ධ එක්රැස්වීමක්ද එදින පැවැත්විය යුතුයි. ගණන් කතාව 29:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “‘හත්වෙනි මාසයේ දහවන දිනයේදීද ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ එදින ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්+ කිසි වැඩක් නොකර සිටිය යුතුයි.*+
27 “හත්වන මාසයේ දහවනදා සමඟි වීමේ දවසය.*+ එදින ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ යෙහෝවා දෙවි වන මට ගින්නෙන් දවන ලද පූජාවක් ඔප්පු කරන්න.+ ඔබ ශුද්ධ එක්රැස්වීමක්ද එදින පැවැත්විය යුතුයි.
7 “‘හත්වෙනි මාසයේ දහවන දිනයේදීද ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ එදින ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්+ කිසි වැඩක් නොකර සිටිය යුතුයි.*+