ලෙවී කතාව 16:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “මෙය ඔබේ පරම්පරාවල බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු පනතකි.+ එනම්, හත්වන මාසයේ දහවනදා+ ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ කිසි වැඩක් නොකර සිටිය යුතුයි.+ දේශයේ වැසියෙකු හෝ වේවා ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකු හෝ වේවා එසේ කළ යුතුයි. ලෙවී කතාව 23:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “හත්වන මාසයේ දහවනදා සමඟි වීමේ දවසය.*+ එදින ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ යෙහෝවා දෙවි වන මට ගින්නෙන් දවන ලද පූජාවක් ඔප්පු කරන්න.+ ඔබ ශුද්ධ එක්රැස්වීමක්ද එදින පැවැත්විය යුතුයි.
29 “මෙය ඔබේ පරම්පරාවල බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු පනතකි.+ එනම්, හත්වන මාසයේ දහවනදා+ ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ කිසි වැඩක් නොකර සිටිය යුතුයි.+ දේශයේ වැසියෙකු හෝ වේවා ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකු හෝ වේවා එසේ කළ යුතුයි.
27 “හත්වන මාසයේ දහවනදා සමඟි වීමේ දවසය.*+ එදින ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ යෙහෝවා දෙවි වන මට ගින්නෙන් දවන ලද පූජාවක් ඔප්පු කරන්න.+ ඔබ ශුද්ධ එක්රැස්වීමක්ද එදින පැවැත්විය යුතුයි.