ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 30:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ආරොන් එම පූජාසනය පවිත්‍ර තත්වයකට ගෙනෙන පිණිස අවුරුද්දකට වරක් එහි අං මත+ පාප පූජාවට ඔප්පු කළ සතාගේ ලේ+ ස්වල්පයක් තැවරිය යුතුයි. ඔහු අවුරුද්දකට වරක් දෙවිට අයැද පූජාසනය පවිත්‍ර තත්වයකට ගෙනා යුතුයි. ඔබේ සියලු පරම්පරාවලදී එසේ කළ යුතුයි. මන්ද පූජාසනය යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඉතා ශුද්ධය.”

  • ලෙවී කතාව 16:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මන්ද ඔබ පවිත්‍රයයි ප්‍රකාශ කරන පිණිස එදින ඔබේ පව්වලට සමාව+ ලබාගත යුතුයි. එවිට ඔබ ඔබේ සියලු පව්වලට සමාව ලැබ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පවිත්‍ර තත්වයක සිටිනු ඇත.+

  • ලෙවී කතාව 25:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 හතළිස්නවවන අවුරුද්දේ හත්වන මාසයේ දහවනදා+ එනම්, සමඟි වීමේ දවසේදී+ ඔබ මුළු දේශයටම ඇසෙන සේ හොරණෑව පිඹිය යුතුයි.+

  • 1 යොහන් 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් දෙවි ආලෝකයෙහි වැජඹී සිටින්නා සේ අපද ආලෝකයේ ගමන් කරනවා නම්+ අපි එකිනෙකා සමඟ කිට්ටුවෙන් බැඳී සිටින්නෙමු.+ එලෙසම ඔහුගේ පුත් යේසුස්ගේ රුධිරය+ අපව සියලුම පාපවලින්+ පවිත්‍ර කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න