ලෙවී කතාව 16:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මන්ද ඔබ පවිත්‍රයයි ප්‍රකාශ කරන පිණිස එදින ඔබේ පව්වලට සමාව+ ලබාගත යුතුයි. එවිට ඔබ ඔබේ සියලු පව්වලට සමාව ලැබ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පවිත්‍ර තත්වයක සිටිනු ඇත.+ එළිදරව් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “විශ්වාසවන්ත සාක්ෂිකරු” වූ,+ “මරණයෙන් නැඟිටුණු කුලුඳුලා” වූ,+ “පොළොවේ රජුන්ගේ පාලකයා” වූ+ යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! අපට ප්‍රේම කරන,+ තම රුධිරය මාර්ගයෙන්+ අපගේ පාපවලින් අපව නිදහස් කළ, . . .
30 මන්ද ඔබ පවිත්‍රයයි ප්‍රකාශ කරන පිණිස එදින ඔබේ පව්වලට සමාව+ ලබාගත යුතුයි. එවිට ඔබ ඔබේ සියලු පව්වලට සමාව ලැබ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පවිත්‍ර තත්වයක සිටිනු ඇත.+
5 “විශ්වාසවන්ත සාක්ෂිකරු” වූ,+ “මරණයෙන් නැඟිටුණු කුලුඳුලා” වූ,+ “පොළොවේ රජුන්ගේ පාලකයා” වූ+ යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! අපට ප්‍රේම කරන,+ තම රුධිරය මාර්ගයෙන්+ අපගේ පාපවලින් අපව නිදහස් කළ, . . .