ගීතාවලිය 89:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මම ඔහුට කුලුඳුල්කම දෙන්නෙමි.+මම ඔහුව පොළොවේ රජවරුන් අතරින් ශ්‍රේෂ්ඨතම රජ කරන්නෙමි.+ 1 තිමෝති 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ප්‍රීතියෙන් සිටින බලවත් වූ ඒ එකම පාලකයා+ එසේ පෙනී සිටින්නේ නියමිත කාලයේදීය.+ ඔහු රජවරුන්ගේ රජය,+ ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය.+ එළිදරව් 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ කළව ප්‍රදේශය මත වැටී තිබෙන පිටත වස්ත්‍රය මත නමක් ලියා තිබේ. එනම් රජවරුන්ගේ රජුය, ස්වාමිවරුන්ගේ ස්වාමියාය යන නාමයයි.+
15 ප්‍රීතියෙන් සිටින බලවත් වූ ඒ එකම පාලකයා+ එසේ පෙනී සිටින්නේ නියමිත කාලයේදීය.+ ඔහු රජවරුන්ගේ රජය,+ ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය.+
16 ඔහුගේ කළව ප්‍රදේශය මත වැටී තිබෙන පිටත වස්ත්‍රය මත නමක් ලියා තිබේ. එනම් රජවරුන්ගේ රජුය, ස්වාමිවරුන්ගේ ස්වාමියාය යන නාමයයි.+