ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 28:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යේසුස් ඔවුන් ළඟට ඇවිත් මෙසේ කීවේය. “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය+ මට දී තිබෙනවා.

  • ෆිලිප්පි 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දෙවි එසේ කළේ ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළෝගැබෙහිද සිටින සියලුදෙනා යේසුස්ගේ නාමය පිළිගෙන ඔහුට දණ නැමීම සඳහාය.+

  • 1 තිමෝති 6:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ප්‍රීතියෙන් සිටින බලවත් වූ ඒ එකම පාලකයා+ එසේ පෙනී සිටින්නේ නියමිත කාලයේදීය.+ ඔහු රජවරුන්ගේ රජය,+ ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය.+

  • එළිදරව් 17:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුහු බැටළු පැටවාට විරුද්ධව යුද්ධ කරනු ඇත.+ නමුත් බැටළු පැටවා ස්වාමිවරුන්ගේ ස්වාමියා වන නිසාත් රජවරුන්ගේ රජු වන නිසාත්+ ඔහු ඔවුන්ව පරාජය කරනු ඇත.+ එලෙසම ඔහු සමඟ සිටින කැඳවනු ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසවන්ත වූ අයත් ඔවුන්ව පරාජය කරනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න