කොලොස්සි 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු සභාව නමැති ශරීරයේ හිසය.+ සියලු දේවල ආරම්භය ඔහුය. ඔහු මරණයෙන් නැඟිටුණු කුලුඳුලාය.+ ඒ අනුව සියලු දේවල පළමුවෙනියා ඔහුය.+
18 ඔහු සභාව නමැති ශරීරයේ හිසය.+ සියලු දේවල ආරම්භය ඔහුය. ඔහු මරණයෙන් නැඟිටුණු කුලුඳුලාය.+ ඒ අනුව සියලු දේවල පළමුවෙනියා ඔහුය.+