ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 16:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “මෙය ඔබේ පරම්පරාවල බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු පනතකි.+ එනම්, හත්වන මාසයේ දහවනදා+ ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ කිසි වැඩක් නොකර සිටිය යුතුයි.+ දේශයේ වැසියෙකු හෝ වේවා ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකු හෝ වේවා එසේ කළ යුතුයි.

  • ලෙවී කතාව 23:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මේ දවසේදී යටහත්ව තමන්ගේ පව් ගැන දුක් නොවන සියලුදෙනාවම මරා දැමිය යුතුයි.+

  • ගීතාවලිය 35:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් ඔවුන් රෝගාතුරව සිටියදී මම ගෝණි රෙදි ඇඳගෙන,+

      නිරාහාරව සිට ඔවුන් වෙනුවෙන් වැලපුණෙමි.+

      මා කළ යාච්ඤාව නැවත මා වෙතට හිස්ව හැරී ආවේය.+

  • යෙසායා 58:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නිරාහාරව සිටීමෙන් මා බලාපොරොත්තු වන්නේ එයද? ගෝණි රෙදි හා අළු මත හිඳගෙන+ පන් ගසක් මෙන් ඔළුව නවාගෙන දුක්මුසුව සිටින්න+ කියාද මා ඔබෙන් ඉල්ලා සිටින්නේ? මේ වගේ නිරාහාරව සිටීම යෙහෝවා දෙවි වන මා පිළිගනියි කියා ඔබ සිතනවාද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න