යෙසායා 33:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අප ප්‍රීති ප්‍රමෝදයෙන් උත්සව පැවැත්වූ නුවර+ වන සියොන්+ දෙස බලන්න! යෙරුසලම සුවසේ වාසය කළ හැකි ස්ථානයක් බව ඔබට පෙනෙයි. එය කිසිවෙකුට අකුළා දැමිය නොහැකි කූඩාරමකි.+ එහි කූඤ්ඤ ගලවා දමන්නවත් එහි ලණු කඩන්නවත් කිසිවෙකුට නොහැකිය.+
20 අප ප්‍රීති ප්‍රමෝදයෙන් උත්සව පැවැත්වූ නුවර+ වන සියොන්+ දෙස බලන්න! යෙරුසලම සුවසේ වාසය කළ හැකි ස්ථානයක් බව ඔබට පෙනෙයි. එය කිසිවෙකුට අකුළා දැමිය නොහැකි කූඩාරමකි.+ එහි කූඤ්ඤ ගලවා දමන්නවත් එහි ලණු කඩන්නවත් කිසිවෙකුට නොහැකිය.+