1 රාජාවලිය 6:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහු මුළු ගෘහය සම්පූර්ණයෙන්ම රනින් ආවරණය කළේය.+ එමෙන්ම ඔහු අතිශුද්ධස්ථානයට ඉදිරියෙන් තිබුණු පූජාසනයද+ සම්පූර්ණයෙන්ම රනින් ආවරණය කළේය.+ හග්ගයි 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ‘මීට පෙර මේ ගෘහය මොන තරම් තේජාන්විත තත්වයක තිබුණාද කියා මතක තිබෙන්නේ කාටද?+ දැන් මේ ගෘහයේ තත්වය ගැන ඔබ සිතන්නේ කුමක්ද? නැවත කිසිදාක මේ ගෘහය මුලින් තිබූ තත්වයට ගත හැකියි කියා ඔබ සිතනවාද?’”+
22 ඔහු මුළු ගෘහය සම්පූර්ණයෙන්ම රනින් ආවරණය කළේය.+ එමෙන්ම ඔහු අතිශුද්ධස්ථානයට ඉදිරියෙන් තිබුණු පූජාසනයද+ සම්පූර්ණයෙන්ම රනින් ආවරණය කළේය.+
3 ‘මීට පෙර මේ ගෘහය මොන තරම් තේජාන්විත තත්වයක තිබුණාද කියා මතක තිබෙන්නේ කාටද?+ දැන් මේ ගෘහයේ තත්වය ගැන ඔබ සිතන්නේ කුමක්ද? නැවත කිසිදාක මේ ගෘහය මුලින් තිබූ තත්වයට ගත හැකියි කියා ඔබ සිතනවාද?’”+