-
එස්රා 3:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 සැබෑ දෙවිගේ ගෘහය පිහිටා තිබූ ස්ථානය වන යෙරුසලමට පැමිණීමෙන් පසු, දෙවන අවුරුද්දේ දෙවන මාසයේදී+ ගොඩනැඟීමේ කටයුතු ආරම්භ කරන ලදි. ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්ද+ යෙහොෂාදාක්ගේ පුත් යේෂුවාද+ ඔවුන්ගේ සහෝදරයන් වූ පූජකයෝ සහ ලෙවීවරුද නිදහස+ ලබා යෙරුසලමට පැමිණි අන් සියලුදෙනාද ඒ කාර්යයට හවුල් වූහ. යෙහෝවා දෙවිගේ ගෘහය ගොඩනැඟීමේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම සඳහා ඔවුහු ලෙවීවරුන්ව+ පත් කළෝය. ඒ සඳහා ඔවුන් තෝරාගත්තේ වයස අවුරුදු විස්සක් හෝ ඊට වඩා වැඩි වයසැති ලෙවීවරුන්වයි.+
-