- 
	                        
            
            නෙහෙමියා 1:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
11 යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා වන මාගේ යාච්ඤාවට සවන් දෙන්න.+ ඔබේ නාමයට ගරුබිය දැක්වීමෙන්+ මහත් ප්‍රීතියක් ලබන ඔබේ අනික් සේවකයන්ගේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙන්න. ඔබේ සෙනඟ වෙනුවෙන් ඔබේ සේවකයා වන මා ගන්නා පියවරවලට ආශීර්වාද කරන්න.+ එසේම රජුගෙන් කරුණාව ලබන්නත් මට උදව් කරන්න+ කියා මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.”
ඒ වන විට මා සේවය කරමින් සිටියේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නා+ ලෙසය.
 
 - 
                                        
 
- 
	                        
            
            නෙහෙමියා 2:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
8 ඒ වගේම දේවමාලිගාවේ+ බලකොටුවේ*+ දොරටු සඳහාත් නුවරේ පවුරු+ සඳහාත් මට පදිංචි වීමට නිවසක් තැනීම සඳහාත් යම් දැව ප්‍රමාණයක් අවශ්‍යයි. ඔබතුමාට අයිති වනාන්තරයේ භාරකරු වන ආසාෆ්ට ඒ ගැන සඳහන් කර ලිපියක් පිළියෙල කර දෙන මෙන්ද මම ඔබෙන් ඉල්ලා සිටිනවා.” මට දෙවිගේ ආශීර්වාද ලැබුණු නිසා රජ මට මේ සියල්ල සඳහා අවසර දුන්නේය.+
 
 -