එස්රා 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එස්රා හොඳින් පුහුණුව ලැබූ දක්ෂ පිටපත්කරුවෙකි.+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෝසෙස්ට දුන් නීතිය+ ඔහු මැනවින් පිටපත් කළේය. එස්රාට තම දෙවි වූ යෙහෝවාගේ ආශීර්වාද තිබුණු හෙයින් ඔහුගේ ඕනෑම ඉල්ලීමක්+ ඉටු කරන්න රජ කැමති විය. එස්රා බැබිලෝනියෙන් පිටත්ව යෑමට තීරණය කළේය. ගීතාවලිය 118:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙහෝවා දෙවියනි, දැන් අපව ගලවාගන්න.+අනේ යෙහෝවා දෙවියනි, අපට ඔබේ උපකාරය හා ආශීර්වාදය ලබා දෙන්න.+
6 එස්රා හොඳින් පුහුණුව ලැබූ දක්ෂ පිටපත්කරුවෙකි.+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෝසෙස්ට දුන් නීතිය+ ඔහු මැනවින් පිටපත් කළේය. එස්රාට තම දෙවි වූ යෙහෝවාගේ ආශීර්වාද තිබුණු හෙයින් ඔහුගේ ඕනෑම ඉල්ලීමක්+ ඉටු කරන්න රජ කැමති විය. එස්රා බැබිලෝනියෙන් පිටත්ව යෑමට තීරණය කළේය.