ලෙවී කතාව 20:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මා ඔබ වෙතින් පන්නා දමන ජාතීන්ගේ චාරිත්‍ර අනුගමනය නොකරන්න.+ ඔවුන් මේ සියලු ක්‍රියා කළ නිසා මම ඔවුන්ට ද්වේෂ කරන්නෙමි.+ ද්විතීය කතාව 12:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 නමුත් කල්පනාකාරී වන්න. ඔවුන්ව විනාශ කළ පසු ඔබට ඔවුන්ගේ දෙවිවරුන් ගැන කුතුහලයක් ඇති වුණොත් එය ඔබේ විනාශයට හේතු වෙන්න පුළුවන්.+ ‘ඒ ජාතීන් ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළේ කොහොමද’ කියා ඔබ අතරේ කතා වී, ‘අපිත් ඒ දේම කරමුද’ කියා ඔබ පවසන්නත් ඉඩ තිබෙනවා. ද්විතීය කතාව 18:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයට ගොස් එහි පදිංචි වූ විට, ඔබ ඒ දේශයේ සිටින ජාතීන් කරන කිසිම පිළිකුල්සහගත දෙයක් කරන්න පුරුදු නොවෙන්න.+
23 මා ඔබ වෙතින් පන්නා දමන ජාතීන්ගේ චාරිත්‍ර අනුගමනය නොකරන්න.+ ඔවුන් මේ සියලු ක්‍රියා කළ නිසා මම ඔවුන්ට ද්වේෂ කරන්නෙමි.+
30 නමුත් කල්පනාකාරී වන්න. ඔවුන්ව විනාශ කළ පසු ඔබට ඔවුන්ගේ දෙවිවරුන් ගැන කුතුහලයක් ඇති වුණොත් එය ඔබේ විනාශයට හේතු වෙන්න පුළුවන්.+ ‘ඒ ජාතීන් ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළේ කොහොමද’ කියා ඔබ අතරේ කතා වී, ‘අපිත් ඒ දේම කරමුද’ කියා ඔබ පවසන්නත් ඉඩ තිබෙනවා.
9 “යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයට ගොස් එහි පදිංචි වූ විට, ඔබ ඒ දේශයේ සිටින ජාතීන් කරන කිසිම පිළිකුල්සහගත දෙයක් කරන්න පුරුදු නොවෙන්න.+