නික්මයාම 34:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුන්ගේ දූවරුන්ව ඔබේ පුත්‍රයන්ට විවාහ කර දෙනු ඇත.+ ඔවුන්ගේ දූවරු ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ පිළිකුල්සහගත ක්‍රියාවල නියැලෙමින්* ඔබේ පුත්‍රයන්වත් එසේ කිරීමට පොලඹවනු ඇත.+ එස්රා 10:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 විදේශීය ස්ත්‍රීන්+ විවාහ කරගෙන සිටි ඔවුහු සියලුදෙනා තම භාර්යාවන්ව හා පුතුන්ව පිටත් කර යැවූහ.
16 ඔවුන්ගේ දූවරුන්ව ඔබේ පුත්‍රයන්ට විවාහ කර දෙනු ඇත.+ ඔවුන්ගේ දූවරු ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ පිළිකුල්සහගත ක්‍රියාවල නියැලෙමින්* ඔබේ පුත්‍රයන්වත් එසේ කිරීමට පොලඹවනු ඇත.+