ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 25:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඒ ස්ත්‍රීහු තමන්ගේ දෙවිවරුන්ට පුදපූජා ඔප්පු කිරීම සඳහා තමන් සමඟ හවුල් වීමට ඊශ්‍රායෙල්වරුන්ට ආරාධනා කළෝය.+ ඊශ්‍රායෙල්වරුද ඒ දෙවිවරුන්ට ඔප්පු කළ පූජා අනුභව කරමින් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.+

  • ද්විතීය කතාව 7:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබ එවැනි දෙයකට ඉඩ දුන්නොත් ඔබේ දූපුතුන් දෙවිගෙන් ඈත් වී වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න පටන්ගනියි.+ එවිට යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී, ඔහු ඔබව වහාම විනාශ කර දමයි.+

  • 1 රාජාවලිය 11:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඔවුන් සමඟ කිට්ටු ඇසුරක් පවත්වන්න එපා.+ ඔබ එසේ කළොත් ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කිරීමට ඔවුහු ඔබේ සිත හරවාගනු ඇත”+ කියා යෙහෝවා දෙවි වෙනත් ජාතීන් සම්බන්ධයෙන් ඊශ්‍රායෙල්වරුන්ට පවසා තිබිණ. එහෙත් දෙවි ඇසුරු කරන්න එපා කියා පැවසූ ඒ ජාතීන් සමඟ සලමොන් රජ කිට්ටු බැඳීමක් ඇති කරගත්තේය.+

  • නෙහෙමියා 13:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඊශ්‍රායෙල්හි රජු වූ සලමොන්ට සිදු වූ දේ ඔබට මතක නැද්ද? සියලු ජාතීන් අතරේ ඔහු හා සමාන රජ කෙනෙක් සිටියේ නැහැ.+ දෙවිත් ඔහුට බොහෝ සෙයින් ප්‍රේම කළා.+ දෙවි ඔහුව මුළු ඊශ්‍රායෙල් ජාතියේ රජු ලෙස පත් කළේ ඒ නිසයි. නමුත් ඔහුත් දෙවිට විරුද්ධව පව් කළා.+ ඒ දේ සිදු වුණේ ඔහුගේ විදේශීය භාර්යාවන්ගේ බලපෑම නිසයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න