එස්රා 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වූ රෙහුම්ද+ ලේකම් වූ ෂිම්ෂයිද ඔවුන්ගේ මිත්‍රයන්ද විනිශ්චයකරුවන්ද මහ ගඟෙන් එගොඩ+ ප්‍රදේශවල* සිටින නියෝජ්‍ය ආණ්ඩුකාරයන්ද ලේකම්වරුන්ද+ බැබිලෝනියට+ අයත් ඒරෙක්හි වැසියන්ද+ සූසාහි වැසියන්+ වන ඒලාම්වරුන්ද+ එස්තර් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවකට අහෂ්වේරොෂ් රජු තම රාජධානිය පාලනය කරමින්+ සිටියේ ෂූෂන්+ මාලිගාවේ+ සිටය. එස්තර් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 රජු අණ කළ ලෙස පණිවිඩකරුවෝ හැකි ඉක්මනින්+ එම ලිපි බෙදා දුන්නෝය. ෂූෂන්+ මාලිගාවේද එම නීතිය ගැන දැනුම් දෙන ලදි. රජු සහ හාමාන් වයින් බොමින් විනෝද වෙමින් සිටියදී+ ෂූෂන් නුවරෙහි+ නොසන්සුන් වාතාවරණයක් උද්ගත වී තිබිණ.+ දානියෙල් 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම ඒලාම් නම් පළාතේ+ පිහිටි ෂූෂන්+ මාලිගාවේ සිටියෙමි. එවිට මම දර්ශනයකින් යූලායි ගඟ+ දුටුවෙමි. මමත් ඒ ගඟ ළඟ සිටියෙමි.
9 “ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වූ රෙහුම්ද+ ලේකම් වූ ෂිම්ෂයිද ඔවුන්ගේ මිත්‍රයන්ද විනිශ්චයකරුවන්ද මහ ගඟෙන් එගොඩ+ ප්‍රදේශවල* සිටින නියෝජ්‍ය ආණ්ඩුකාරයන්ද ලේකම්වරුන්ද+ බැබිලෝනියට+ අයත් ඒරෙක්හි වැසියන්ද+ සූසාහි වැසියන්+ වන ඒලාම්වරුන්ද+
15 රජු අණ කළ ලෙස පණිවිඩකරුවෝ හැකි ඉක්මනින්+ එම ලිපි බෙදා දුන්නෝය. ෂූෂන්+ මාලිගාවේද එම නීතිය ගැන දැනුම් දෙන ලදි. රජු සහ හාමාන් වයින් බොමින් විනෝද වෙමින් සිටියදී+ ෂූෂන් නුවරෙහි+ නොසන්සුන් වාතාවරණයක් උද්ගත වී තිබිණ.+
2 මම ඒලාම් නම් පළාතේ+ පිහිටි ෂූෂන්+ මාලිගාවේ සිටියෙමි. එවිට මම දර්ශනයකින් යූලායි ගඟ+ දුටුවෙමි. මමත් ඒ ගඟ ළඟ සිටියෙමි.