විනිශ්චයකරුවෝ 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මෙසේ ඔවුහු තම පියවරුන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආ යෙහෝවා දෙවිව අත්හැර,+ අවට ජාතීන් නමස්කාර කළ දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ට වැඳුම්පිදුම් කිරීමට පටන්ගත්තෝය.+ ඔවුන් එසේ ක්‍රියා කළ නිසා යෙහෝවා දෙවි ඔවුන් සමඟ උදහස් විය.+
12 මෙසේ ඔවුහු තම පියවරුන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආ යෙහෝවා දෙවිව අත්හැර,+ අවට ජාතීන් නමස්කාර කළ දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ට වැඳුම්පිදුම් කිරීමට පටන්ගත්තෝය.+ ඔවුන් එසේ ක්‍රියා කළ නිසා යෙහෝවා දෙවි ඔවුන් සමඟ උදහස් විය.+