ලෙවී කතාව 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ මාගේ තීන්දුවලට සහ මාගේ පනත්වලට කීකරු විය යුතුයි. යමෙකු ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.+ මා යෙහෝවා දෙවිය.+ රෝම 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නීතියේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදින තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නා බව මෝසෙස් තම ලියවිලිවල පැහැදිලි කළේය.+
5 ඔබ මාගේ තීන්දුවලට සහ මාගේ පනත්වලට කීකරු විය යුතුයි. යමෙකු ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.+ මා යෙහෝවා දෙවිය.+
5 නීතියේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදින තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නා බව මෝසෙස් තම ලියවිලිවල පැහැදිලි කළේය.+