උත්පත්ති 35:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවි ඔහුට මෙසේද කීවේය. “මා සියලු බලැති දෙවිය.+ මම ඔබට ආශීර්වාද කර ඔබේ දරුවන්ගෙන් මහත් සෙනඟක් බිහි වීමට සලස්වන්නෙමි. ඔවුන්ගෙන් ජාතීන් සමූහයක්ද රජවරුන්ද බිහි කරන්නෙමි.+ එළිදරව් 18:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇය මුහුණ දෙන පීඩා එකම දවසේ පැමිණෙන්නේ ඒ නිසාය.+ මරණය, ශෝකය හා සාගතවලින් පහර ලබන ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් දවනු ලැබේ.+ මන්ද ඇයව විනිශ්චය කළ යෙහෝවා දෙවි බලවත්ය.+
11 දෙවි ඔහුට මෙසේද කීවේය. “මා සියලු බලැති දෙවිය.+ මම ඔබට ආශීර්වාද කර ඔබේ දරුවන්ගෙන් මහත් සෙනඟක් බිහි වීමට සලස්වන්නෙමි. ඔවුන්ගෙන් ජාතීන් සමූහයක්ද රජවරුන්ද බිහි කරන්නෙමි.+
8 ඇය මුහුණ දෙන පීඩා එකම දවසේ පැමිණෙන්නේ ඒ නිසාය.+ මරණය, ශෝකය හා සාගතවලින් පහර ලබන ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් දවනු ලැබේ.+ මන්ද ඇයව විනිශ්චය කළ යෙහෝවා දෙවි බලවත්ය.+