ලෙවී කතාව 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු පූජාව සඳහා සිහින් පිටි+ ගෙනා යුතුයි. ඔහු පිටි මත තෙල් වත් කර ඊට උඩින් කට්ටකුමංජල්ද දැමිය යුතුයි. ලෙවී කතාව 23:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 “‘යෙහෝවා දෙවි වන මා ඔබට නියම කරන එම උත්සව දිනවලදී+ ශුද්ධ එක්රැස්වීම්+ පැවැත්වෙන බව නිවේදනය කරන්න. ඒ දිනවලදී යෙහෝවා දෙවි වන මට ගින්නෙන් දවන ලද පූජා+ ඔප්පු කළ යුතුයි. ඒ ඒ දවසට නියම වූ දවන පූජාවද+ ඒ සමඟම ධාන්‍ය පූජාවද+ පාන පූජාද+ ඔප්පු කළ යුතුයි.
2 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු පූජාව සඳහා සිහින් පිටි+ ගෙනා යුතුයි. ඔහු පිටි මත තෙල් වත් කර ඊට උඩින් කට්ටකුමංජල්ද දැමිය යුතුයි.
37 “‘යෙහෝවා දෙවි වන මා ඔබට නියම කරන එම උත්සව දිනවලදී+ ශුද්ධ එක්රැස්වීම්+ පැවැත්වෙන බව නිවේදනය කරන්න. ඒ දිනවලදී යෙහෝවා දෙවි වන මට ගින්නෙන් දවන ලද පූජා+ ඔප්පු කළ යුතුයි. ඒ ඒ දවසට නියම වූ දවන පූජාවද+ ඒ සමඟම ධාන්‍ය පූජාවද+ පාන පූජාද+ ඔප්පු කළ යුතුයි.