හිතෝපදේශ 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.+ නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.+ හිතෝපදේශ 16:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ප්‍රඥාවන්තයා තම වචන හසුරුවන්නේ වටහාගැනීමේ හැකියාව යොදාගෙනයි.+ අන් අයගේ සිත් දිනාගැනීමටද එය උපකාරවත් වෙයි.+ 1 තෙසලෝනික 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එලෙසම සහෝදරයෙනි, නොහික්මුණු ආකාරයකින් කටයුතු කරන අයට උපදෙස් හා අවවාද ලබා දෙන්න කියාත්+ කලකිරී සිටින අයව සනසවන්න කියාත්+ දුර්වල වී සිටින අයට උපකාර කරන්න කියාත් සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න කියාත්+ ඔබට උනන්දු කිරීමට කැමැත්තෙමු.
18 නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.+ නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.+
23 ප්‍රඥාවන්තයා තම වචන හසුරුවන්නේ වටහාගැනීමේ හැකියාව යොදාගෙනයි.+ අන් අයගේ සිත් දිනාගැනීමටද එය උපකාරවත් වෙයි.+
14 එලෙසම සහෝදරයෙනි, නොහික්මුණු ආකාරයකින් කටයුතු කරන අයට උපදෙස් හා අවවාද ලබා දෙන්න කියාත්+ කලකිරී සිටින අයව සනසවන්න කියාත්+ දුර්වල වී සිටින අයට උපකාර කරන්න කියාත් සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න කියාත්+ ඔබට උනන්දු කිරීමට කැමැත්තෙමු.