එස්රා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා දෙවිට පැවසුවේ+ මෙයයි. “මාගේ දෙවියනි, ඔබ දෙස බලන්නවත් බැරි තරම් මහත් ලැජ්ජාවක්+ මට දැනෙනවා. දෙවියනි, අප කළ වැරදි+ අපේ හිසටත් ඉහළින් නැඟ, අහස උසටම+ ගොඩගැසී තිබෙනවා. යෝබ් 42:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම කලින් පැවසූ සියල්ල ගැන පසුතැවෙමි.මම දූවිලි හා අළු මත හිඳ මාගේ වරද ගැන දුක් වෙමි.”+ ගීතාවලිය 51:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මා පව් කළේ ඔබට විරුද්ධවය.+දුෂ්ටයි කියා ඔබ සලකන දේ මම කළෙමි.+ඒ නිසා ඔබ පවසන දේ ධර්මිෂ්ඨය.+ඔබේ විනිශ්චයන් නිවැරදිය.+
6 මා දෙවිට පැවසුවේ+ මෙයයි. “මාගේ දෙවියනි, ඔබ දෙස බලන්නවත් බැරි තරම් මහත් ලැජ්ජාවක්+ මට දැනෙනවා. දෙවියනි, අප කළ වැරදි+ අපේ හිසටත් ඉහළින් නැඟ, අහස උසටම+ ගොඩගැසී තිබෙනවා.
4 මා පව් කළේ ඔබට විරුද්ධවය.+දුෂ්ටයි කියා ඔබ සලකන දේ මම කළෙමි.+ඒ නිසා ඔබ පවසන දේ ධර්මිෂ්ඨය.+ඔබේ විනිශ්චයන් නිවැරදිය.+