ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 78:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 ඔහු දැවෙන උදහසකින් ඔවුන්ට පහර දුන්නේය.+

      ඔහුගේ කෝපය ඔවුන් පිට වගුරුවමින් ඔවුන්ව ප්‍රතික්ෂේප කළේය.+

      දේවදූත සේනාවන් එවා ඔවුන් පිටට විපත්ති ගෙනාවේය.+

  • ගීතාවලිය 90:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔබේ කෝපය කොතරම් බලගතුද කියා දැනගත හැක්කේ කාටද?+

      ඔබේ උදහස කොතරම් ප්‍රබලද කියා කාට තේරුම්ගත හැකිද? ඔබ කෙරෙහි අපට තිබිය යුතු ගරුබිය තරම් එය ඉමහත්ය.+

  • යෙරෙමියා 30:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 යෙහෝවා දෙවිගේ උදහස දරුණු සුළිසුළඟක් මෙන් හමා ඇවිත්+ දුෂ්ටයන්ව සුනුවිසුනු කර දමනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න