ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 26:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔහු ජල ධාරා වලාකුළුවලින් ඔතා තබන්නේය.+

      ඒවා කොතරම් බර වුවද කිසි දිනක බිඳී නොයන්නේය.

  • ගීතාවලිය 147:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 අහස වලාකුළුවලින් අතුරා+

      පොළොවට වර්ෂාව ලබා දෙන්නේ ඔහුය.+

      කඳු මුදුන් නිල් තණකොළවලින් වැසී යෑමට සලස්වන්නෙත් ඔහුය.+

  • ක්‍රියා 14:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ වුණත් ඒ කාලයේදීත් ඔහු බොහෝ යහපත් දේවල් කරමින්+ තමා සිටින බවට සාක්ෂි ලබා දුන්නා. ඔහු එසේ කළේ ඔබට වැසි ලබා දීමෙන්,+ සරු අස්වනු ලබා දීමෙන්, කෑමට අවශ්‍ය තරම් ආහාර ලබා දීමෙන් සහ ඔබේ සිතට සතුට ගෙන දෙන දේවල් ලබා දීමෙනුයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න