ගීතාවලිය 65:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 කෙත්වල පස ජලයෙන් තෙමා සකස් කර ඇත.+ඔබ බොහෝ වැසි වස්සවා පස බුරුල් කර භෝග සරුසාරව වැඩීමට සලස්වා ඇත.+ ගීතාවලිය 147:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අහස වලාකුළුවලින් අතුරා+පොළොවට වර්ෂාව ලබා දෙන්නේ ඔහුය.+කඳු මුදුන් නිල් තණකොළවලින් වැසී යෑමට සලස්වන්නෙත් ඔහුය.+ යෙරෙමියා 5:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “වසන්ත කාලයේදී හා සරත් කාලයේදී වර්ෂාව ලබා දෙන,+ අස්වැන්න නෙළන කාලයේදී අපේ වගාව ආරක්ෂා කර දෙන+ අපේ යෙහෝවා දෙවිට අපි ගරුබිය පෙන්වමු”+ කියා ඔබට නිකමටවත් සිතුණේ නැත. මතෙව් 5:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කිරීම සඳහා එසේ කරන්න.+ මන්ද ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවයි. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙයි.+
8 අහස වලාකුළුවලින් අතුරා+පොළොවට වර්ෂාව ලබා දෙන්නේ ඔහුය.+කඳු මුදුන් නිල් තණකොළවලින් වැසී යෑමට සලස්වන්නෙත් ඔහුය.+
24 “වසන්ත කාලයේදී හා සරත් කාලයේදී වර්ෂාව ලබා දෙන,+ අස්වැන්න නෙළන කාලයේදී අපේ වගාව ආරක්ෂා කර දෙන+ අපේ යෙහෝවා දෙවිට අපි ගරුබිය පෙන්වමු”+ කියා ඔබට නිකමටවත් සිතුණේ නැත.
45 ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කිරීම සඳහා එසේ කරන්න.+ මන්ද ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවයි. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙයි.+