යෝබ් 17:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එසේනම් මා බලාපොරොත්තු වූ සියල්ලට සිදු වූයේ කුමක්ද?+මට කිසිදු බලාපොරොත්තුවක් ඇතැයි කියා කවරෙකු හෝ සිතයිද? රෝම 8:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මිනිස් වර්ගයාට නිෂ්ඵල ජීවිතයක් උරුම වුණේ+ ඔවුන්ගේම කැමැත්ත නිසා නොව එය දෙවිගේ කැමැත්ත වූ නිසාය. නමුත් ඒ සමඟම ඔවුන්ට බලාපොරොත්තුවක්ද දෙන ලදි.+
15 එසේනම් මා බලාපොරොත්තු වූ සියල්ලට සිදු වූයේ කුමක්ද?+මට කිසිදු බලාපොරොත්තුවක් ඇතැයි කියා කවරෙකු හෝ සිතයිද?
20 මිනිස් වර්ගයාට නිෂ්ඵල ජීවිතයක් උරුම වුණේ+ ඔවුන්ගේම කැමැත්ත නිසා නොව එය දෙවිගේ කැමැත්ත වූ නිසාය. නමුත් ඒ සමඟම ඔවුන්ට බලාපොරොත්තුවක්ද දෙන ලදි.+