-
යෝබ් 14:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 වතුරට ගල් ගෙවී යන්නේය.
දිය පහරට පොළොවේ පස් සේදී යන්නේය.
ඔබ මිනිසාගේ බලාපොරොත්තු නැති කරන්නෙත් එලෙසය.
-
-
යෝබ් 19:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 ඔහු මට සෑම අතින්ම පහර දී මාව නැති නාස්ති කරන්නේය.
ගසක් උගුලා දමන්නාක් මෙන් මාගේ බලාපොරොත්තු සුන් කරන්නේය.
-