ගීතාවලිය 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ මිනිසාව+ සිහි කිරීමට තරම් ඔහු කවුද?+ඔබේ රැකවරණය ලැබීමට තරම් මිනිසුන් වටින්නේද?+ ගීතාවලිය 103:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මිනිසාගේ ආයු කාලය තණකොළ ගසකට සමානය.+කෙතෙහි මලක් මෙන් ඔහු සශ්‍රීක වුවත්+ ගීතාවලිය 144:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවියනි, ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද?+ඔබේ අවධානයට ලක් වීමට තරම් මිනිසුන් වටින්නේද?+ හෙබ්‍රෙව් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් කෙනෙක් වරක් මෙසේ ලීවේය. “ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද?+ ඔබේ රැකවරණය ලැබීමට තරම් මිනිසුන් වටීද?+
3 යෙහෝවා දෙවියනි, ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද?+ඔබේ අවධානයට ලක් වීමට තරම් මිනිසුන් වටින්නේද?+
6 ඒ සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් කෙනෙක් වරක් මෙසේ ලීවේය. “ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද?+ ඔබේ රැකවරණය ලැබීමට තරම් මිනිසුන් වටීද?+