උත්පත්ති 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දෙවි මෙසේද කීවේය. “පොළොවේ සෑම තැනම වැඩෙන බීජ සහිත සියලු පැළෑටිද පල දරන සියලු ගස්ද+ මා ඔබට දී තිබේ. ඒවා ඔබට ආහාර පිණිස දෙන්නෙමි.+ උත්පත්ති 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සියලු පලා+ වර්ගවලට අමතරව දැන් පොළොවේ ජීවත් වන සතුන්වද මම ඔබට ආහාර වශයෙන් දෙන්නෙමි.+ මතෙව් 6:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “ඒ නිසා මා ඔබට කියන්නේ මෙයයි. කන්නේ බොන්නේ මොනවාද කියා සිතමින් ඔබේ ජීවිත ගැනවත් අඳින්නේ මොනවාද කියා සිතමින්+ ඔබේ ශරීර ගැනවත් තවදුරටත් කනස්සලු නොවන්න.+ කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වැදගත් වන්නේ නැද්ද?+ මතෙව් 6:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 අද තිබී හෙට දවා දමන තණබිමේ පැළෑටි දෙවි එසේ සරසනවා නම් ඔහු කෙරෙහි යම් විශ්වාසයක් ඇති ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු වන්නේ නැද්ද?+ ලූක් 12:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 අද තිබී හෙට දවා දමන තණබිමේ පැළෑටි දෙවි එසේ සරසනවා නම් ඔහු කෙරෙහි යම් විශ්වාසයක් ඇති ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු වන්නේ නැද්ද?+ යොහන් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද+ කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව* ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා.+ එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන+ සෑම කෙනෙක්ම විනාශ නොවී+ ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.+ ක්‍රියා 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ වුණත් ඒ කාලයේදීත් ඔහු බොහෝ යහපත් දේවල් කරමින්+ තමා සිටින බවට සාක්ෂි ලබා දුන්නා. ඔහු එසේ කළේ ඔබට වැසි ලබා දීමෙන්,+ සරු අස්වනු ලබා දීමෙන්, කෑමට අවශ්‍ය තරම් ආහාර ලබා දීමෙන් සහ ඔබේ සිතට සතුට ගෙන දෙන දේවල් ලබා දීමෙනුයි.”+
29 දෙවි මෙසේද කීවේය. “පොළොවේ සෑම තැනම වැඩෙන බීජ සහිත සියලු පැළෑටිද පල දරන සියලු ගස්ද+ මා ඔබට දී තිබේ. ඒවා ඔබට ආහාර පිණිස දෙන්නෙමි.+
25 “ඒ නිසා මා ඔබට කියන්නේ මෙයයි. කන්නේ බොන්නේ මොනවාද කියා සිතමින් ඔබේ ජීවිත ගැනවත් අඳින්නේ මොනවාද කියා සිතමින්+ ඔබේ ශරීර ගැනවත් තවදුරටත් කනස්සලු නොවන්න.+ කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වැදගත් වන්නේ නැද්ද?+
30 අද තිබී හෙට දවා දමන තණබිමේ පැළෑටි දෙවි එසේ සරසනවා නම් ඔහු කෙරෙහි යම් විශ්වාසයක් ඇති ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු වන්නේ නැද්ද?+
28 අද තිබී හෙට දවා දමන තණබිමේ පැළෑටි දෙවි එසේ සරසනවා නම් ඔහු කෙරෙහි යම් විශ්වාසයක් ඇති ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු වන්නේ නැද්ද?+
16 “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද+ කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව* ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා.+ එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන+ සෑම කෙනෙක්ම විනාශ නොවී+ ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.+
17 ඒ වුණත් ඒ කාලයේදීත් ඔහු බොහෝ යහපත් දේවල් කරමින්+ තමා සිටින බවට සාක්ෂි ලබා දුන්නා. ඔහු එසේ කළේ ඔබට වැසි ලබා දීමෙන්,+ සරු අස්වනු ලබා දීමෙන්, කෑමට අවශ්‍ය තරම් ආහාර ලබා දීමෙන් සහ ඔබේ සිතට සතුට ගෙන දෙන දේවල් ලබා දීමෙනුයි.”+