ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 7:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද+ ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න. නීතියෙත් අනාගතවාක්‍යයෙත් හරය එයයි.+

  • රෝම 12:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ප්‍රීති වන අයත් සමඟ ප්‍රීති වන්න.+ හඬන අයත් සමඟ හඬන්න.

  • 1 පේතෘස් 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 අවසාන වශයෙන් මා පවසන්නේ මෙයයි. සියලුදෙනාම එකඟතාවකින්ද+ එකිනෙකාට අනුකම්පාව පෙන්වමින්ද සහෝදර ස්නේහය ඇතුවද ගැඹුරු දයානුකම්පාවෙන් ක්‍රියා කරමින්ද+ නිහතමානීවද සිටිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න