ගීතාවලිය 88:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මරණය අබියස සිටින්නෙකු ලෙස මාව ගණන් ගෙන තිබේ.+මම කිසිම සවිශක්තියක් නැති අයෙකු මෙන් සිටිමි.+ යෙසායා 38:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “මගේ ජීවිතයේ හොඳම කාලයේදී මට මිනී වළට යන්න වෙයි.+මගේ ජීවිතය කෙටි කර ඇත”+ කියා මම සිතුවෙමි.
4 මරණය අබියස සිටින්නෙකු ලෙස මාව ගණන් ගෙන තිබේ.+මම කිසිම සවිශක්තියක් නැති අයෙකු මෙන් සිටිමි.+ යෙසායා 38:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “මගේ ජීවිතයේ හොඳම කාලයේදී මට මිනී වළට යන්න වෙයි.+මගේ ජීවිතය කෙටි කර ඇත”+ කියා මම සිතුවෙමි.