දේශනාකාරයා 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 උස් තැන් දකින විටත් මාර්ගයේ ගමන් කරන විටත් මහත් බියක් දැනෙනු ඇත. ආමන්ඩ් ගසේ මල් පිපෙන අතර+ තණකොළ පෙත්තා ගාටමින් ඇවිදිනු ඇත. කෑම රුචිය පවා නැති වන්නේය.* මන්ද මිනිසා තම විශ්‍රාම ස්ථානයට* ගමන් කරන්නේය.+ විලාප කියන්නෝද මඟ දිගේ ඇවිදගෙන යති.+ දේශනාකාරයා 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද පොළොවෙන් ගන්නා ලද දූවිල්ල නැවත පොළොවටම එකතු වන්නේය.+ ජීව බලය+ එය දුන් සැබෑ දෙවි+ වෙතටම හැරී යන්නේය.+
5 උස් තැන් දකින විටත් මාර්ගයේ ගමන් කරන විටත් මහත් බියක් දැනෙනු ඇත. ආමන්ඩ් ගසේ මල් පිපෙන අතර+ තණකොළ පෙත්තා ගාටමින් ඇවිදිනු ඇත. කෑම රුචිය පවා නැති වන්නේය.* මන්ද මිනිසා තම විශ්‍රාම ස්ථානයට* ගමන් කරන්නේය.+ විලාප කියන්නෝද මඟ දිගේ ඇවිදගෙන යති.+
7 මන්ද පොළොවෙන් ගන්නා ලද දූවිල්ල නැවත පොළොවටම එකතු වන්නේය.+ ජීව බලය+ එය දුන් සැබෑ දෙවි+ වෙතටම හැරී යන්නේය.+