ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 17:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 බලාපොරොත්තුවක් ඇතත් ඒ මිනී වළ ගැන පමණය.+

      අන්ධකාරයෙහි+ මම සැතපෙන්නෙමි.

  • යෝබ් 30:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔබ මාව මරණයට පමුණුවන බව මම හොඳින් දනිමි.+

      මිනිසාගේ අවසන් නවාතැන්පොළට ඔබ මාව ගෙන යන්නෙහිය.’

  • ගීතාවලිය 49:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එඬේරෙකු තම බැටළුවන්ව නියමිත ස්ථානයට නොවරදවාම ගෙන යන්නාක් මෙන්

      ඔවුන්ට නියම වූ ස්ථානය වන මිනී වළට+ මරණය ඔවුන්ව ගෙන යයි.+

      දවස ආරම්භයේදීම නිර්දෝෂ අය ඔවුන්ව යටත් කරගනිති.+

      ඔවුන්ගේ ශරීර වැහැරී යයි.+

      ඔවුහු සියල්ලෝ විශාල මන්දිරවල නොව මිනී වළේ සැතපෙති.+

  • දේශනාකාරයා 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න.+ මන්ද ඔබ යන+ මිනී වළේදී+ කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක.+ එහි දැනුමද ප්‍රඥාවද නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න