ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 66:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔබ අපව උගුලකට හසු කළෙහිය.+

      බොහෝ කරදර අප පිට පැටෙව්වෙහිය.

  • විලාප ගී 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මාගේ ඇටකටු දවා දැමීමට ඔහු අහසින් ගින්නක් එව්වේය.+ සියල්ල ඊට හසු විය.

      ඔහු මාව හසු කරගැනීමට දැලක් එළුවේය.+ ඔහු මාව ආපසු හරවා යැව්වේය.

      මාව තනි වීමට ඔහු සැලැස්වූවේය. මම දවස පුරාම රෝගාතුරව සිටිමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න