යෝබ් 13:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එවිට ඔහු මට ගැලවීම ලබා දෙනු ඇත.+මන්ද දෙවිට ද්‍රෝහිව කටයුතු කරන කිසිවෙකුට ඔහු ඉදිරියට පැමිණිය නොහැක.+ යෝබ් 27:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවි තමාට ද්‍රෝහි වූ කෙනෙකුගේ ආයු කාලය කෙටි කර,+ඔහුගේ ජීවිතය නැති කර දමන්නේ නම්+ ඔහුට ඇති බලාපොරොත්තුව කුමක්ද?
16 එවිට ඔහු මට ගැලවීම ලබා දෙනු ඇත.+මන්ද දෙවිට ද්‍රෝහිව කටයුතු කරන කිසිවෙකුට ඔහු ඉදිරියට පැමිණිය නොහැක.+
8 දෙවි තමාට ද්‍රෝහි වූ කෙනෙකුගේ ආයු කාලය කෙටි කර,+ඔහුගේ ජීවිතය නැති කර දමන්නේ නම්+ ඔහුට ඇති බලාපොරොත්තුව කුමක්ද?