යෝබ් 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවිව අමතක කරන තැනැත්තාගේ ජීවිත ගමනත් ඒ හා සමානය.+දෙවිට ද්‍රෝහිව කටයුතු කරන තැනැත්තාගේ බලාපොරොත්තුද එලෙසින්ම සුන් වී යයි.+ යෝබ් 27:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවි තමාට ද්‍රෝහි වූ කෙනෙකුගේ ආයු කාලය කෙටි කර,+ඔහුගේ ජීවිතය නැති කර දමන්නේ නම්+ ඔහුට ඇති බලාපොරොත්තුව කුමක්ද? යෝබ් 36:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවිට ද්‍රෝහිකම් කරන අය අනාගතය සඳහා රැස් කරන්නේ දෙවිගේ උදහස පමණි.+දෙවි ඔවුන්ව යදම්වලින් බඳිනු ලැබුවත් ඔවුහු උපකාරය පතමින් හඬන්නේ නැත. ගීතාවලිය 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවිගේ කන්දට නැඟිය හැක්කේ කාටද?+ඔහුගේ ශුද්ධස්ථානයට ඇතුල් විය හැක්කේ කාටද?+ යෙසායා 33:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සියොන්හි වෙසෙන පව්කාරයෝ තැතිගෙන සිටිති.+ දෙවිව අත්හැර ගිය ද්‍රෝහියෝ භයෙන් වෙවුලමින්+ මෙසේ කියති. ‘දැවෙන ගින්නක් ළඟින් සිටිය හැක්කේ කාටද?+ බුරබුරා නඟින ගිනිදලු ළඟ බොහෝ වේලා නැවතී සිටිය හැක්කේ කාටද?’+
13 දෙවිව අමතක කරන තැනැත්තාගේ ජීවිත ගමනත් ඒ හා සමානය.+දෙවිට ද්‍රෝහිව කටයුතු කරන තැනැත්තාගේ බලාපොරොත්තුද එලෙසින්ම සුන් වී යයි.+ යෝබ් 27:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවි තමාට ද්‍රෝහි වූ කෙනෙකුගේ ආයු කාලය කෙටි කර,+ඔහුගේ ජීවිතය නැති කර දමන්නේ නම්+ ඔහුට ඇති බලාපොරොත්තුව කුමක්ද? යෝබ් 36:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවිට ද්‍රෝහිකම් කරන අය අනාගතය සඳහා රැස් කරන්නේ දෙවිගේ උදහස පමණි.+දෙවි ඔවුන්ව යදම්වලින් බඳිනු ලැබුවත් ඔවුහු උපකාරය පතමින් හඬන්නේ නැත. ගීතාවලිය 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවිගේ කන්දට නැඟිය හැක්කේ කාටද?+ඔහුගේ ශුද්ධස්ථානයට ඇතුල් විය හැක්කේ කාටද?+ යෙසායා 33:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සියොන්හි වෙසෙන පව්කාරයෝ තැතිගෙන සිටිති.+ දෙවිව අත්හැර ගිය ද්‍රෝහියෝ භයෙන් වෙවුලමින්+ මෙසේ කියති. ‘දැවෙන ගින්නක් ළඟින් සිටිය හැක්කේ කාටද?+ බුරබුරා නඟින ගිනිදලු ළඟ බොහෝ වේලා නැවතී සිටිය හැක්කේ කාටද?’+
8 දෙවි තමාට ද්‍රෝහි වූ කෙනෙකුගේ ආයු කාලය කෙටි කර,+ඔහුගේ ජීවිතය නැති කර දමන්නේ නම්+ ඔහුට ඇති බලාපොරොත්තුව කුමක්ද?
13 දෙවිට ද්‍රෝහිකම් කරන අය අනාගතය සඳහා රැස් කරන්නේ දෙවිගේ උදහස පමණි.+දෙවි ඔවුන්ව යදම්වලින් බඳිනු ලැබුවත් ඔවුහු උපකාරය පතමින් හඬන්නේ නැත.
14 සියොන්හි වෙසෙන පව්කාරයෝ තැතිගෙන සිටිති.+ දෙවිව අත්හැර ගිය ද්‍රෝහියෝ භයෙන් වෙවුලමින්+ මෙසේ කියති. ‘දැවෙන ගින්නක් ළඟින් සිටිය හැක්කේ කාටද?+ බුරබුරා නඟින ගිනිදලු ළඟ බොහෝ වේලා නැවතී සිටිය හැක්කේ කාටද?’+