යෝබ් 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “මට මාගේ ජීවිතය තිත්ත වී ඇත.+දරාගත නොහැකි වේදනාවකින් මම කතා කරන්නෙමි.හදවතේ දැවෙන දුක මම නොසඟවා ප්‍රකාශ කරන්නෙමි. යෝබ් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි මාව මංමුළා කළේය.ඔහු මට දැලක් දමා මාව කොටු කරගත්තේය.+
10 “මට මාගේ ජීවිතය තිත්ත වී ඇත.+දරාගත නොහැකි වේදනාවකින් මම කතා කරන්නෙමි.හදවතේ දැවෙන දුක මම නොසඟවා ප්‍රකාශ කරන්නෙමි.